home   member   companies   carrier_build   downloads   comments   career   contactus   shopping  

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

newsitems

2012-05-15 at 3.16 pm @ Local Time

EARN FAST WIN FAST

                                                  5th Anniversary Bonanza

2012.06.21 වන දිනට බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම ආරම්භ කර වසර පහක් සම්පුර්ණ කිරීම නිමිතිකොට ගෙන ඉතා උත්කර්ෂවත් අන්දමින් පස්වන සංවත්සරය සැමරීමට තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙමු.ඒ වෙනුවෙන් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් 2012.05.15දින සිට 2012.08.15දින දක්වා පැවැත්වේ.

 

පලමු කාණ්ඩය

2012.05.15 සිට 2012.08.15 දක්වා නව අලෙවි නියෝජිත අංකයක් ලබා ගන්නා නියෝජිතවරයින් සඳහා.

  i.රු. 5000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙකුටම පස්වන සංවත්සරය වෙනුවෙන්   නිර්මාණය කරනු ලබන අගනා ටී - ෂර්ට් එකක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

  ii.රු. 15,000.00ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම "මහින්දාගමනය"   චිත්‍රපටයේ සෞභාග්‍යයේ නෞකාව ඇතුලත් බිත්ති ඔරලෝසුවක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

 

  iii.රු. 25,000.00ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම පස්වන සංවත්වරික උත්සවය තුලදී සහතික පත්‍රයක් ලබා ගැනීමේ වාසනාව උදා වේ.

 

  iv.රු. 35,000.00ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම පස්වන සංවත්වරික උත්සවය තුලදී කුසලානයක් ලබා ගැනීමේ වාසනාව උදා වේ.

 

 v.රු. 45,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම පස්වන සංවත්වරය වෙනුවෙන් නිර්මාණය කරන ලද Best Lifeනාමය සඳහන් වටිනා අත් ඔරලෝසුවක් දිනා ගැනීමේ වාසනාව උදා වේ.

 

 vi. රු. 100,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම කිතුල්ගල Best Life Adventure Base Campහී දෙදෙනෙකු සඳහා දින දෙකක් (එක් රාත්‍රියක් සමඟ )ගත කිරීමේ අවස්ථාව උදාවේ.(ප්‍රවාහන පහසුකම් ලබා නොදේ ).

 

 vii.රු. 150,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම වටිනා  ජංගම දුරකථනයක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

 

 viii.රු. 200,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම චෙන්නායි යෑමට ඒමට ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

දෙවන කාණ්ඩය

 

බෙස්ට් ලයිෆ් ආයතනය තුල සිටින සියලුම අලෙවි නියෝජිතවරයන් සඳහා (ප්‍රධාන මෙහෙයුම් කමිටුව හැර )

1.රු. 30,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම පස්වන සංවත්වරය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන අගනා ටී - ෂර්ට් එකක් සමග "මහින්දාගමනය " චිත්‍රපටයේ සෞභාග්‍යයේ නෞකාව ඇතුලත් බිත්ති ඔරලෝසුවක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

2.රු. 50,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම පස්වන සංවත්වරික උත්සවය තුලදී සහතික පත්‍රයක්  සහ Best Lifeනාමය සඳහන් වටිනා අත් ඔරලෝසුවක් දිනා ගැනීමේ  දුර්ලභ අවස්ථාව  උදා වේ.

 

3.රු. 100,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම කිතුල්ගල Best Life Adventure Base Campහී දෙදෙනෙකු සඳහා දින දෙකක් (එක් රාත්‍රියක් සමඟ )ගත කිරීමේ අවස්ථාව උදාවේ.(ප්‍රවාහන පහසුකම් ලබා නොදේ ).

 

4.රු. 150,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම වටිනා  ජංගම දුරකථනයක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

5.රු. 200,000.00 ක ආදායමක් උපයන සෑම අලෙවිනියෝජිතවරයෙක් සඳහාම චෙන්නායි යෑමට ඒමට ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ.

 

තුන්වන  කාණ්ඩය

 

2012.05.15  සිට  2012.08.15  දින දක්වා කාලය තුල ව්‍යාපාරයට එක්වන නව අලෙවි නියෝජිතවරයන් සහ දැනට බෙස්ට් ලයිෆ් ආයතනය තුල සිටින සියළුම අලෙවි නියෝජිතවරයන් සඳහා (ප්‍රධාන මෙහෙයුම් කමිටුව හැර ).

මෙම තරඟයට ඇතුලත් වීමට සියළුම නියෝජිතවරයින් රු .200,000.00කට වැඩියෙන් ආදායම් උපයා ගත යුතුයි.එහිදී වැඩිම ආදායම් උපයා ගන්නා වාසනාවන්තයින් පස් දෙනාහට පහත ත්‍යාගයන් හිමි වේ.

1.ප්‍රථම ත්‍යාගය වශයෙන් රු.100,000.00මුදල් ත්‍යාගයක් දිනා ගැනීමේ වාසනාව උදා වේ.

 

2.දෙවන ත්‍යාගය වශයෙන් අගනා  Lap Topඑකක් දිනා ගැනීමේ වාසනාව උදාවේ.

 

 

3.තෙවන ත්‍යාගය වශයෙන් රන් පවුමක් (කැරට් 24 )දිනා ගැනීමේ වාසනාව උදාවේ.

 

4.සිව්වන ත්‍යාගය වශයෙන් තායිලන්තයට යෑමට ඒමට ගුවන් ටිකට් පතක් දිනා ගැනීමේ වාසනාව උදා වේ.

 

 

5.පස්වන ත්‍යාගය වශයෙන් චෙන්නායි චාරිකාවක් දිනා ගැනීමේ වාසනාව උදා වේ.